රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1,500ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන්
තව කියවන්න
දිනෙන් දින ඇති වෙන තාක්ෂණික විප්ලවයත් එක්ක අපේ රටත් තරග කාරී විදිහට ඉදිරියට යමින් ඉන්නවා.කවදත් අලුත් ම දෙයක් ඔයාලට ගෙන්න හදන ගන්න දේශීය දේ කණ්ඩායම අලුත්ම වැඩකට අත ගහන්නයි සැරසෙන්නේ.මින් ඉදිරියට ඔයාලට අපි එක්ක එකතු වෙලා රොබෝ තාක්ෂනය ගැන,Android ගැන,PIC Program ගැන , වගේම අලුතෙන්ම ලෝකෙට එන, ඇවිත් තියන දේවල් ගැන දැනුවත් වෙන්න ඉගෙන ගන්න කතා කරන්න පුළුවන්.ඔයාලට කරන්න තියන්නේ දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න එක.මෙහිදී අපේ අරමුණ වෙන්නේ අපේ ශ්‍රීලංකාව තුල දේශීයත්වයට මුල් තැන දෙමින් රටට අඩුවක්ව පවතින නවමු නිර්මාණ කරැවන් බිහිකිරීමයි.
මේකට තියන ආරම්භක පියවරක් විදිහට මම ඔයාලට මෙන්න මේ ලිපි පෙළ ගෙන එන්නම්..
තව කියවන්න